ප්‍රමුඛ පුවත 1

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

(උදයම්, කොළඹ) – මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක් අත්සන් කිරීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (04) දිවයින පුරා පිහිටි රෝහල්වලදී ආරම්භ කළේය.

මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීම හෙට (05) දිනයේද සිදු වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

Related posts

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

Mohamed Dilsad

ත්‍රස්ත චෝදනා එල්ල වූ උස්මාන් කවාජාගේ සොහොයුරු අත්අඩංගුවට.

Mohamed Dilsad

එකිනෙකට ගැටුණු එක් දුම්රියක සිටි සේවකයන් සිව්දෙනෙකුගේ වැඩ තහනම්.

Mohamed Dilsad

Leave a Comment