ප්‍රමුඛ පුවත 1

හෙට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අය

(UTV| කොළඹ) – මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට දිනයේත් කිහිප දෙනෙකු කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිළදී ගැනිමේදි සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදි  සිදුවු වංචා දුෂණ සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

ඒ අනුව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සහ හිටපු විදුලිබල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය මහතා හෙට ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීය ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරීමට සුදානම්

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා 2ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment