ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

(UTV|පුත්තලම) – හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා  ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර තිබේ.

ඒ ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගකට අනුවය.

අද දහවල් 11.20ට පමණ ආණමඩුව පොලිස් වසමේ ආණමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල් වංගුව අසල දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් එහිදී හෙරොයින් මිලිග්‍රෑම් 700 ක් සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ප්‍රශං කිරීමේදී කෙළිව ඇත්තේ ඔහු කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවයි.

28 හැවිරිදි  මුරුක්කුවටවන, කරුවලගස්වැව පුත්තලම ලිපිනයේ පදිංචි අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

ආපදා හේතුවෙන් වැසුණු පාසල් ලබන 05වනදා විවෘතයි

Mohamed Dilsad

Leave a Comment