ප්‍රමුඛ පුවත 1

අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය ජලයෙන් යටවෙයි

(UTV| කොළඹ) – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදී සිටින බවත්, පහත් මහලේ සිටි විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්ත්‍රීවරු 05 දෙනෙක් කරපු වැඩක්…

Mohamed Dilsad

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment