ප්‍රමුඛ පුවත 1

2020 මුල් මාස 04 සදහා අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

(UTV| කොළඹ) – 2020 වර්ෂයේ මුල් මාස 04 ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් අතුරු සම්මත ගිණුමක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ති⁣බේ.

මේ වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුව වී ඇති බවත් සඳහන්.

2020 වර්ෂය සඳහා වන අයවැය කටයුතු ආරම්භ කිරීම පසුවට කල් තබා 2020 වර්ෂය මුල් මාස 04 ක කාලය සඳහා රජය පවත්වාගෙන යාමට අවශ්‍ය වන වියදම් ඇතුළත් කරමින් මෙම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයා හෙට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට

Mohamed Dilsad

අජිත්ට සහ සුජීවට එරෙහිව පක්‍ෂයෙන් විනය පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment