ප්‍රමුඛ පුවත 1

ලංකාවෙන් පිටතදී සිදුකරන ගෙවීම් සඳහා නව අයබද්දක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරනු ලබන ගෙවීම් සඳහා  3.5 % ක විදේශ වාණිජ ගණුදෙනු මත අයබද්දක් පැණවීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

එ අනුව ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් භාවිත කර ලංකාවෙන් පිටත් භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී මෙම බද්ද ක්‍රියාත්මක වන අතර මෙය 2018 අංක 35 දරණ මුදල් පණත සංශෝධනය කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ ශල්‍යාගාර 06ම වසා දමයි.

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබා ගැනේ

Mohamed Dilsad

හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment