ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සංචාරක සංවර්ධනට කාම්බෝජ රජය සමඟ අවබෝධතා ගිවිසුමක්


(UTV| කොළඹ) – සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය තවදුරටත් පුළුල් කිරීමේ අභිලාෂය මත ඉදිරිපත් කරන ලද යෝජනාවකට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වෙයි.

කාම්බෝජය සහ මෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Chat Conversation End

Related posts

මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම අදයි

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ අනවසරයෙන් රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු හරවා එවයි

Mohamed Dilsad

පොලිස්පති අනිවාර්ය නිවාඩු යවයි.

Mohamed Dilsad

Leave a Comment