ප්‍රමුඛ පුවත 1

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

(UTV| කොළඹ) – ඓතිහාසික මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පෙරවරු 11 ට ආරම්භ විය.

එහි මංගල දේව මෙහෙය මෙහෙයවන ලද්දේ කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි හිමිපාණෝ, අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රානි හිමිපාණෝ, බදුල්ල රදගුරු විලිසන් ප්‍රනාන්දු හිමිපාණෝ හා මන්නාරම රදගුරු එමානුවෙල් හිමිපාණන්වරු විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදාවේ ගෞරවය රැකගන්නා හැටි කතානායක කියයි

Mohamed Dilsad

හිටපු ජනපතිට ඉන්දියාවෙන් ලැබෙන ඉහළම සම්මානය

Mohamed Dilsad

දුම්රියක ගැටී වන අලි තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment