ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමකට අද(16 ) අත්සන් තැබීමට නියමිතයි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය, පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියන් පවසා සිටින ආකාරයට ඒ සඳහා වන සම්මුතියට අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අත්සන් තැබීමට නියමිතයි.

ඒ අනුව එම සම්මුතියෙන් අනතුරුව අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ලෙස හදුන්වන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියෝය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා දේශීය බෙහෙත ගන්න මහා සෙනගක්.පොලිසියෙන් කැඳවයි[PHOTOS]

Mohamed Dilsad

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ පුටු මාරු වෙයි

Mohamed Dilsad

Leave a Comment