ප්‍රමුඛ පුවත 1

තවත් දැවැන්තයෙක් අවසන් ගමන් යයි

(UTV |වව්නියාව) – වව්නියාව, නෙඩුන්කේනි, කෝරමෝටෙයි වැව් තාවුල්ලේදී වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ බඳින තුවක්කුවක්කුවක් පත්තුවීමෙනි.

පැවති නියඟය හමුවේ ජලය සොයා වැවට පැමිණෙන වන සතුන් දඩයම් කිරීමට අටවා තිබු බඳින තුවක්කුවක් පත්තුවීමෙන් එලෙස වන අලියා ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාකරු පැවසීය.

මෙම වන අලියා මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බව අනාවරණය වී ඇත.

මළ සිරුර දින දෙකකට පමණ පෙර ප්‍රදේශවාසීන් දැක පොලීසියට දැනුම් දී තිබේ.

වව්නියාව වනජිවි නිලධාරීන් විසින් මියගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජිත නැතිව ගිලන් රථය ආපසු යයි

Mohamed Dilsad

ඛනිජ තෙල් අමාත්‍යංශ වෙඩි තැබිමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා මුදාහරි..

Mohamed Dilsad

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment