ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගේ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් හෙට තේරීම් කාරක සභාවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හෙට (20) පස්වරු 3.30 ට නැවත රැස්වීමට තීරණය කර තිබෙන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේය.

නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් හෙට දිනයේදී කැඳවා ඇති බවයි.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කලේ හිටපු පොලිස්පතිවරයෙකු වන එන්.කේ. ඉලංගකෝන් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සහ හිටපු අමාත්‍යංශ ලේකම්වරියක වන පද්මසිරි ජයමාන්න යන මහත්වරුනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඞ් සමාගමේ සභාපති ඇතුළු 13කට අධි චෝදනා

Mohamed Dilsad

මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල පරීක්‍ෂාවට

Mohamed Dilsad

බිබිලේ H1 N1 පැතිරීම පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment