ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

වාහන අලෙවිය සියයට 75කින් පහතට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටින ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළ වාහන අලෙවිය සියයට 75කින් පමණ පහත වැටී ඇත.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කරන පරිදි වාහන ආනයන හා අලෙවිකරුවන් මේ වන විට දැවැන්ත ආර්ථික කඩා වැටීමකට ලක්ව තිබේ.

පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වාහන මිලදී ගැනීම අතිවිශාල ලෙස පහලට ගොස් ඇති අතර රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරභාවය එයට බෙහෙවින් බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියට්නාම සංචාරයේ නිරත වූ අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට

Mohamed Dilsad

ඔපෙක් සංවිධානය ගෝලීය බොරතෙල් නිෂ්පාදනය අඩු කරයි

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් – CID පවසයි.

Mohamed Dilsad

Leave a Comment