ප්‍රමුඛ පුවත 1

හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිතුමා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය.

හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට රාජ්‍යතාන්ත්‍රික විසදුම්

Mohamed Dilsad

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

කැම්බල් පිටියේදී පොහොට්ටුවේ මැයි රැළිය පැවැත්වීමට තීරණය….

Mohamed Dilsad

Leave a Comment