ප්‍රමුඛ පුවත 1

කුවේට් හිදී පීඩාවන්ට ලක්වූ 60 ක් යළිත් දිවයිනට

 

(UTV | කොළඹ) – අද (22) පෙරවරුවේ කුවේට් හි රැකියාවලට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ කාන්තාවන් 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියහ.

පෙරවරු 6.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 230 දරණ යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොල වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

යහපාලනයේ චෝදනාවන්ට ලක්වූ අයට නීතිමය පියවර [VIDEO]

Mohamed Dilsad

එජාප අපේක්ෂකයින්ට ඇමති සාගලගෙන් රතු එළියක්

Mohamed Dilsad

ඉදිරි පැය 09 තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්…

Mohamed Dilsad

Leave a Comment