ප්‍රමුඛ පුවත 1

කොළඹ රථ වාහන තදබදය අඩු කිරීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

(UTV| කොළඹ) – කොළඹ පවත්නා රථ වාහන තදබදය අවම කර ගැනීමට මහජනතාවගෙන් යෝජනා  ලබා ගැනීමට තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ සඳහා සුදුසු යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

අදාල යෝජනා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අංක 331, ඕල්කට් මාවත, කොළඹ 11 යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ dig.colombo@police.lk විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්තවාදී සහරාන් ජිවිතක්ෂයට පත් වූ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වේ.

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

පවතින ගෑස් හිඟය අමාත්‍ය මණ්ඩලයේ අවධානයට

Mohamed Dilsad

Leave a Comment