ප්‍රමුඛ පුවත 1

හදිසි නීතිය යළි දීර්ඝ නොකෙරේ – ආරක්ෂක ලේකම්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ප්‍රකාශයට පත් කල හදිසි නීතිය යළි දීර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.

ශාන්ත කෝට්ටේගොඩ මහතා කියා සිටියේ රටේ ආරක්ෂක තත්ත්වය යහපත් බැවින් හදිසි නීතිය යළි දීර්ඝ නොකිරීමට තීරණයක් ගත් බවයි

මෙම හදිසි නීතිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කර අතර එය පසුගිය සෑම මාසයක් පාසාම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටුව – බදුල්ල නව නගරාන්තර දුම්රිය සේවයක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment