ප්‍රමුඛ පුවත 1

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

(UTV | ‍කොළඹ) – මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදා සාමාජිකයන් දිවයිනපුරා ස්ථානගතකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනුයි ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25 හේම ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකියාව පවතී.

Related posts

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ ගැටළු පිළිබදව එජාපය එකගතාවයකට

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

Mohamed Dilsad

Leave a Comment