ප්‍රමුඛ පුවත 1

පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක්

 

(UTV | කොළඹ) – ලංකාවේ ජීවත් වන අවුරුදු 16 ට අඩු පාසල් නොයන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂක අධිකාරිය සදහන් කරයි.

මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම සමීක්ෂණය අවසන් කර ඇති බව එහි සභාපති එච්. එම්. අබේරත්න මහතා පැවසීය.

අවුරුදු 16 ට අඩු දැනට පාසල් නොයන දරුවන් ලබන පාසල් වාරයේදී පාසල්වලට යොමු කිරීම එම සමීක්ෂණයෙන් අනතුරුව සිදු
කරන බවත් ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය.

Related posts

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන 5ක් වේ

Mohamed Dilsad

5හේ ශිෂ්‍යත්ව සමතුන්ට ‘‘ඔන් ලයින්’’ ක්‍රමයට ශිෂ්‍යාධාර

Mohamed Dilsad

මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි – ඇමති තලතා

Mohamed Dilsad

Leave a Comment