ප්‍රමුඛ පුවත 1

නවක වදය නඩුවට අදාළ සැකරුවන් 19 දෙනා යලි රීමන්ඩ්

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා අද (26) මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිසුවා මීට අදාළ කරුණු පසුගිය මස 31 වනදා මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් පසුගිය 6 වනදා අත්අඩංගුවට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොදුරද මහලේකම් හෙට (01) දිවයිනට

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට රාජ්‍යතාන්ත්‍රික විසදුම්

Mohamed Dilsad

ජාතික ශික්ෂණ විද්‍යා අවසන් විභාගය ලබන සඳුදා සිට..

Mohamed Dilsad

Leave a Comment