ප්‍රමුඛ පුවත 1

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මියයයි

(UTV| කොළඹ) – අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔහු තම රථය මාර්ගයේ නවතා එය ඉදිරිපස සිටින අවස්ථාවේ දීයි.

වෙඩි වැදීමෙන් පසු ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව මියගොස් ඇති බවට වාර්තා වෙයි.

සොරකමක් අතරවාරයේ දී වෙඩි තැබීම සිදුව ඇති බව අමෙරිකානු බලධාරීන් සදහන් කර සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ජනපති පිලිබඳව විශ්වාශය තබා සිංහල රාවය විසුරුවා හැරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

Leave a Comment