විදෙස්

සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ගේ මානව හිමිකම් පෙත්සම ඊශ්‍රායල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(UTV|ඊශ්‍රායලය) – ඊශ්‍රායලය හමුදා භාරයේ සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ට ඔවුන්ගේ දෙමව්පියන් සමඟ දුරකතනයෙන් කතා කිරීමට අවස්ථා සලසා දීම උදෙසා මානව හිමිකම් සංවිධානය විසින් ගොනු කර තිබු පෙත්සම පසුගිය මාසයේ ඊශ්‍රායල ශේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඊශ්‍රායලය පාලනයේ පවතින West Bank ප්‍රදේශයේ අපරාධයක් කළා යැයි චෝදනා කරමින් මෙම ළමුන් ඊශ්‍රායල හමුදාව විසින් අත්අඩංගුවට ගෙන හමුදාධිකරණය මඟින් නඩු විභාග කිරීම පිලිබඳ ජාත්‍යන්තරය දැඩි විවේචනයට ලක් කර තිබේ

මෙලෙස හමුදාධිකරණය විසින් ළමුන් සම්බන්ධ කරන ලබන එකම රට ඊශ්‍රායලය වේ.

මෙහි සිරගෙවල් වල සිටින ළමුන් බරපතල විදියට අපයෝජනයට ලක් කරන බවටද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීමේ සුදානමක්

Mohamed Dilsad

තුර්කි බලය යළි එර්ඩෝගන්ට

Mohamed Dilsad

ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment