ක්‍රීඩා

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට සුදානම්

(UTV| කොළඹ) – මෙරටින් බිහිවු තවත් එක් සුවිශේෂි පිට දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබේ.

2008 වර්ෂයේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරඟයට ක්‍රිඩා කරනු ලැබු ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රිඩා කරනු ලැබුවේ 2014 වර්ෂයේදීයි.

34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් ටෙස්ට් තරග 19 කදී කඩුලු 70ක් දවාගැනීමට සමත්ව තිබේ.

2015 වර්ෂයේදි අවසන් වරට ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගාවලියකට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ඔහුට යලිත් ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට අවස්ථාවක් හිමි නොවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යසිත ද සිල්වා සහ හීරා ආෂික් ටෙනිස් කේවල අවසන් මහා තරගයට

Mohamed Dilsad

මෙවර සර්ෆින් ජාතික ශුරතාවලිය හෙට සහ අනිද්දා

Mohamed Dilsad

අදත් තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment