Trending News

නාවලපිටියේ බස් අනතුරක් 56ක් රෝහලේ

(උදයම්,කොළඹ)   – නාවලපිටිය දොළොස්බාගේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.

එම අනතුරකින් පුද්ගලයන් 53 දෙනෙකු රෝහල්ගතකර ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

NTJ Colombo District Organiser further remanded

Mohamed Dilsad

De Villiers and Steyn recalled for historic 4-day Test

Mohamed Dilsad

News Hour | 06.30 AM | 22.11.2017

Mohamed Dilsad

Leave a Comment