ව්‍යාපාරික

නුවරඑළියේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවයි

(UTV | කොළඹ) –   නුවරඑළිය ප්‍රදේශයේ මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් ග්‍රෙගරී වැවට මත්ස්‍ය පැටවුන් අනූ දහසක් මුදාහැර තිබේ. 

බඹරකැලේ මත්ස්‍ය අභජනන මධ්‍යස්ථානයෙන් මෙම මත්ස්‍ය පැටවුන් තොගය අභිජනනය කර තිබේ.

මෙම මසුන් උපයෝගී කරගනිමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද නුවරඑළිය නගර සභාව සැලසුම් කර ඇත.

Related posts

මුහුදු කූඩැල්ලන් වගාව යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

‘වසර අවසාන වන තෙක් ගෑස් හිගයක් නෑ’ – ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment