ප්‍රමුඛ පුවත 1

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සුව ඇමති ප්‍රධානත්වයෙන්

(UTV | කොළඹ) – කුලියාපිටිය  රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම අද (31) පෙරවරු 11.30 ට රෝහල පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණි.

රුපියල් මිලියන 17,512 ක වියදමින් ඉදිකරන ශික්ෂණ රෝහල, මහල් 09 කින් යුත් මහාචාර්ය ඒකකය, මහල් 15 කින් යුත් හදිසි අනතුරු ප්‍රතිනාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය , පස් මහල් බාහිර රෝගී අංශය , මහල් 09 කින් යුතු වෛද්‍ය නිල නිවාස සංකීර්ණයකින් සමන්විත වේ.

Related posts

සියොන් දේවස්ථාන බෝම්බකරුගේ හිස මිහිදන් කිරීමට දුන් අධිකරණ තීන්දුව

Mohamed Dilsad

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්(ඡායාරූප)

Mohamed Dilsad

ඌව පළාත් සභාවේ නව වසරේ අයවැය අද

Mohamed Dilsad

Leave a Comment