ප්‍රමුඛ පුවත 1

මරණ දඩුවමට විරුද්ධයි – යුරෝපා සංගමයෙන් යළිත් දැනුම් දීමක්

(UTV | කොළඹ) –  මරණ දඩුවම නැවත සක්‍රිය කිරිමට විරුද්ධ වන බව යුරෝපා සංගමය යලි අවධාරණය කරයි.

යුරෝපා සංගම් නියෝජිතයින් මේ පිළිබද අදහස් පලකළේ යහපාලනය , නීතියේ අධිපත්‍ය සහ මානව හිමිකම් සඳහා වන යුරෝප සංගම් ශ්‍රී ලංකා 04 වන කාර්ය සාධක රැස්වීමේදියි.

එමෙන්ම අඛණ්ඩව පවත්වාගෙන ආ මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරිමේ ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගන්නා ලෙසත් එම සංගමය ශ්‍රී ලංකාවට දැනුම් දෙයි.

ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් සහය සපයන බවද දුෂණ මර්දන ක්‍රියාකරකම් සදහා යුරෝපා සංගම් නියෝජිතයින් මෙහිදී අවධාරණය කර තිබේ.

Related posts

FaceApp එකෙන් වයසට ගිය අයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

Mohamed Dilsad

පිළිකා රෝගීන්ට අතවශ්‍ය ඖෂධ වල හිඟයක්

Mohamed Dilsad

Leave a Comment