ප්‍රමුඛ පුවත 1

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

(UTV | කොළඹ) –  අද (01) සිට ලබන මස 31 වැනිදා දක්වා යාල ජාතික වනෝද්‍යානය වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වියළි කාලගුණය හේතුවෙන් සහ වනෝද්‍යානයේ නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස යාල වනෝද්‍යානය වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මීට අමතරව , දීපව්‍යාප්තව සිදු කරන වන අලි සමීක්ෂණයක් හේතුවෙන් ලබන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා සියලුම ජාතික උද්‍යාන වසා තැබෙන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

Mohamed Dilsad

කොස්කොළ ක්‍රෝටන් කොළ නිසා දකුණු පළාත් සභාව උණුසුම්

Mohamed Dilsad

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්වූ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

Leave a Comment