ප්‍රමුඛ පුවත 1

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

(UTV| කොළඹ) – 2019 වර්ෂය සදහා සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන පාසල් වාරය අද (02) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල පිළිතුරුපත්‍ර ඇගයීමට සම්පූර්ණයෙන් යොදා ගන්නා පාසල් 12ක් මේ මස 16 වනදා දක්වා වසා තැබෙන බවයි.

ඒ අනුව කොළඹ – රාජකීය , කොළඹ නාලන්දා , බම්බලපිටිය හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා , මහනුවර – කිංග්ස්වුඞ්, මහනුවර විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක , බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාල මෙසේ සැප්තැම්බර් 16 වනදා දක්වා වසා තැබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති අපේක්ෂකයන් පිලිබඳව කෙහෙළියගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

පාස්කු ත්‍රස්ත මාලාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

වියළි කාළගුණය හෙට සිට වෙනස් වෙයි .

Mohamed Dilsad

Leave a Comment