ප්‍රමුඛ පුවත 1

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහු 86 වන වියෙහි පසුවිය.

1933 වසරේ මාර්තු 4 වනදා උපන් කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය උපාධිය ලබාගත්තේ 1960 වසරේදීය.

2012 වසරේදී ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සඳභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වන ඔහු එම තනතුරින් ඔහු ඉවත් වුයේ 2017 වසරේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

දුම්රිය නියාමකවරුන් වර්ජනයේ

Mohamed Dilsad

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment