ප්‍රමුඛ පුවත 1

එළඹෙන 05 වනදා එක්සත් ජාතික පක්ෂය හදිසි රැස්වීමක

(UTV| කොළඹ) – තවදුරටත් විසඳී නොමැති ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනීම සඳහා හදිසි සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍යවරයා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.

ඒ අනුව අගමැතිගේ මාලදිවයින් සංචාරයෙන් පසු එළඹෙන 05 වනදා මෙම හමුව සිදුවනු ඇති බවට වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

Mohamed Dilsad

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට එරෙහිව වෙස් මිනිස්ටර් අධිකරණයේ නඩුවක්..

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

Mohamed Dilsad

Leave a Comment