ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම ඇරඹේ

(UTV| කොළඹ) – ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය අද (02) ප්‍රකාශ කළාය. 

ඒ , තෙවැනි වරටත් පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමින්ය.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් ‘මාපියන් විවාහක ද ?” යන තීරුව ඉවත් කර ඇතැයි ද වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පැවැසුවාය.

පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් සලකා බලමින් එම තීරණය ගත් බව ද ඇය කීවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

ගොවිජන මන්දිරය යළි ලබා දෙන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment