ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාව විසින් ගාලූමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

(UTV| කොළඹ) – අද (02) ගාලූමුවදොර පිටිය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව ආරම්භ කළේය

ඒ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීවයි.

බටහිර නාවික විධානය විසින් මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන මෙහෙයවයි.

එය ලබන 8 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුසුම් පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

Mohamed Dilsad

වත්තලදී එකම පවුලේ සිව් දෙනෙක් මුහුදට බිලි වෙයි

Mohamed Dilsad

Leave a Comment