ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප 68 වැනි සංවත්සරය අද කොළඹදී

(UTV | කොළඹ) – කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද පස්වරු 2.00 ට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 68 වැනි ජාතික සම්මේලනය පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

“තීන්දුව හරි අතට” යන්න තේමා කර ගනිමින් මෙවර සංවත්සර සැමරුම සංවිධාන කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෙහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

Related posts

උඩවලව ජලාශයේ වාන්දොරටුවක් විවෘත කරයි

Mohamed Dilsad

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නක්

Mohamed Dilsad

යාපනයේ විද්‍යා දැරියගේ සිද්ධියේ පොලිස් නිලධාරීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment