ප්‍රමුඛ පුවත 1

සෑම පුරවැසියෙකුටම ස්ථාවර ආර්ථිකයක් – ගෝඨාභය රාජපක්ෂ [video]

(UTV| කොළඹ) – ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය තුල සෑම පුරවැසියෙකුටම ස්ථාවර ආර්ථිකයක් ගොඩනගන බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සෑම කෙනෙකුටම දියුණු වීමේ සම අවස්ථා ලබාදියයුතු බව ඔහු සඳහන් කළා.ඊයේ (02) පස්වරුවේ කොළඹ පැවති සම්මේලනයක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

Mohamed Dilsad

රාජ්‍ය දේපල අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්

Mohamed Dilsad

Leave a Comment