ප්‍රමුඛ පුවත 1

T.P. ජායා සාහිරා විද්‍යාලයට පරිගණක පරිත්‍යාග කරයි

(UTV| කොළඹ) – සිසුන්ගේ ඉගෙනීමේ කටයුතු වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම සඳහා කොළඹ, කොම්පඤ්ඤවීදියේ වේක්කන්තෛ ජුම්මා පල්ලියෙන් කොම්පඤ්ඤවීදිය T.P. ජායා සාහිරා විද්‍යාලයට පරිගණක දෙකක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කර තිබේ.

වේක්කන්තෛ ජුම්මා පල්ලි  ප්‍රධානියා  බෂීර් එම්. ලතීෆ් මහතාගෙන් නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන්, පාසලේ විදුහල්පති එම්.ආර්.එම්.මන්සිල්ට නිල වශයෙන් භාරදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජන්ගේ නඩුවට දින නියම වේ [VIDEO]

Mohamed Dilsad

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය, හමුදා ලාංඡනයි

Mohamed Dilsad

අනුරාධපුර මහ රෝහලේ සොරකම පිලිබඳ සෙවීමට පොලිස් කණ්ඩායම් 03 ක්…

Mohamed Dilsad

Leave a Comment