ප්‍රමුඛ පුවත 1

අද සිට කන්කසන්තුරේ යන ශ්‍රී දේවි [video]

(UTV| කොළඹ) – ‘ශ්‍රී දේවි’ නමින් නම් කල නව දුම්රියක් අද සිට කොළඹ සහ කංකසන්තුරේ අතර ධාවනයට කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ශ්‍රී දේවි නගරාන්තර දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 3.55 ට ගමන් ආරම්භ කරන අතර රාත්‍රී 10.16 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතය.

පසුව එම දුම්රිය කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගා වන දිනට පසු දින අළුයම 3.45 ට නැවතත් කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආරක්ෂාව සහතික කරන විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුලත් සී.ඩී පට කිහිපයක් සොයාගැනේ.

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment