ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම ලබන 9 වනදා රැස්වෙයි

(UTV| කොළඹ) – ලබන 9 වනදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා වාර්තා සඳහන් කරයි.

දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බවට මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබේ.

නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 වන දා අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්සව සමය හේතුවෙන් ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ.

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

Mohamed Dilsad

කළුතර මාර්ග ජලයෙන් යට වෙයි

Mohamed Dilsad

Leave a Comment