ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය මැතිවරණයට අදාල පැමිණිලි භාර ගැනීම් හෙට සිට

(UTV| කොළඹ) – ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයට අදාල පැමිණිලි භාර ගැනීමේ කටයුතු හෙට (09) සිට ආරම්භ කරන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසයි.

ඔහු සදහන් කළේ ඔක්තෝම්බර් 11 වනදා පැවැත්වෙන මෙම මැතිවරණයට අදාල ලැබෙන සෑම පැමිණිල්ලකටම අදාල විධිමත් පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව රජයක් පිහිටුවීමට සුදානම් – ඇමති මුතුහෙට්ටිගම කියයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වලට දැඩි ආරක්ෂාව

Mohamed Dilsad

Leave a Comment