විදෙස්

චන්ද්‍රයාන් – 02 පිලිබඳ ඉන්දියාව තවමත් අවධානයෙන්

(UTV| කොළඹ) – ඉන්දියාව චන්ද්‍රයාන් – 02 අභ්‍යාවකාශ මෙහෙයුම සඳ මතුපිටට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදී සන්නිවේදනය බිඳ වැටුණු වික්‍රම් ගවේෂණ යානය සමඟ යළි සබඳතා ඇති කරගැනීමේ උත්සාහය මෙතෙක් අතහැර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය අභ්‍යවකාශ ගවේෂණ සංවිධානයේ සභාපති කේ. සිවන් මහතා පැවසුවේ වික්‍රම් ගවේෂණ යානය සමඟ සබඳතා ඇතිකරගැනීම සඳහා ඉදිරි දින 14 දී තවදුරටත් උත්සාහ දරණ බවයි.

සඳ මතුපිටට කිලෝමීටර 2.1 ක් තිබියදී වික්‍රම් ගවේෂණ යානය සහ පෘථිවිය අතර සබඳතා ඊයේ

චන්ද්‍රයාන්-2 යානය ඊයේ (07) සෙඳහි පෘෂ්ඨයට කිලෝමීටර් 2 ක් පමණ දුරක් ඉතිරිය තිබියදී සන්නිවේදන සබඳතා බිඳ වැටුණි.

යානයට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියානු අගමැති අනතුරු අඟවයි

Mohamed Dilsad

සූවස් ඇලේ අර්බුදයෙන් නැව් 240 ක් මුහුද මැද සිරවෙයි

Mohamed Dilsad

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Mohamed Dilsad

Leave a Comment