ප්‍රමුඛ පුවත 1

විසා නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

(UTV| කොළඹ) – වීසා නිකුත් කිරීමේදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ යටතේ අප්‍රිකානු සහ ආසියානු රටවලින් පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන බව එම දෙපාර්තමේන්තුවේ පාලක පසන් රත්නායක මහතා කියා සිටියි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ  විදේශීය සංචාරකයන් හෝ ආයෝජකයන් අපහසුතාවට ලක්වන පරිදි කිිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී විමල්ගේ නඩුව කල් යයි

Mohamed Dilsad

ප්‍රහාරයේ වගකිම අයි.එස් සංවිධානය විසින් භාර ගනියි..

Mohamed Dilsad

කෝටි 100කට අධික හෙරොයින් කොල්ලුපිටියේදී අල්ලයි

Mohamed Dilsad

Leave a Comment