ප්‍රමුඛ පුවත 1

2019දි බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක අපේක්ෂාවක්

(UTV| කොළඹ) – 2019 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක් ළගා කරගැනීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පවසයි.

මේ වසර සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 800 ක් වෙයි.

ඊට අතිරේකව රුපියල් බිලියන 200 ක ආදායම් බදු උපයාගැනීමට සැළසුම් කර ඇති බව නදුන් ගුරුගේ මහතා කියා සිටියි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ වෘත්තිකයන් සඳහා නව ආදායම් බදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණයද කඩිනමින්

Mohamed Dilsad

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වසර තුනක සිරදඬුවමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කරනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment