විදෙස්

පාප් වහන්සේගේ දේව මෙහෙයට මැඩගස්කරයෙන් වාර්තා ගත පිරිසක්

(UTV| කොළඹ) – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මැඩගස්කරයේ සංචාරයකට එක්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අප්‍රිකානු සංචාරයේ දෙවන නැවතුම මැඩගස්කරය වේ.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ පාප්වහන්සේ විසින් ඇන්ටනනාරිවෝ අගනුවරදී පැවැත්වූ දේව මෙහෙයට මිලියනයක පමණ පිරිසක් සහභාගි වි තිබෙන අතර එරට ඉතිහාසයේ සිදුවූ විශාලතම ජන රාශිය මෙය බවයි.

සිය සංචාරය අතරතුදී මැඩගස්කරයේ සිවිල් සංවිධාන නායකයන් හමුවීමටත් පාප්වහන්සේ කටයුතු කළේය.

මැඩගස්කර් සංචාරයෙන් අනතුරුව පාප් වහන්සේ, සිය සංචාරයේ අවසන් නැවතුම සඳහා මුරුසි රාජ්‍යයට පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසියේම කළ අනතුරු ඇඟවීම මෙන්න

Mohamed Dilsad

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

යේමන ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 22 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment