ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

(UTV| කොළඹ) – ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දුරකථනය ඔස්සේ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මියයයි

Mohamed Dilsad

2019 අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

බොරැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment