ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අවසන්ගේ අවසන් කටයුතු පස්වරුවේ

(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතාගේ අවසන් කටයුතු අද (09) පස්වරු 3.30 ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ මහතාගේ දේහය මාතර පරමුල්ල ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල්‍ය පෙරහැර පස්වරු 2.00 ට නිවසින් පිටත් වේ.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මිය යන විට 73 වැනි වියෙහි පසු වුණි.

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන ගජදීර මහතා, බන්ධනාගාර හ පුනරුත්ථාපන, ස්වදේශ කටයුතු,අමාත්‍යධූරයන්හි හා වෘත්තීය පුහුණු, ධීවර, සමුපාකාර, ආදී අමාත්‍යාංශ කිහිපයකම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට මරණ දඩුවම වහා අත්හිටුවන්නැයි හියුමන් රයිට්ස් වොච් කියයි

Mohamed Dilsad

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

විජයකලා මහේෂ්වරන්ගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

Leave a Comment