ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ඇගයීම් කටයුතු සදහා පාසල් 27 ක් වැසෙයි

(UTV| කොළඹ) – උසස් පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් මේ මස 15 වනදා සිට ලබන ඔක්තෝම්බර් මස දෙවනදා දක්වා පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව, කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මාතර – මහානාම මහා විද්‍යාලය සහ කුරුණෑගල – ලක්දාස් ද මැල් මහා විද්‍යාලය මෙසේ වසා දැමෙනු ඇත.

මීට අමතරව අදාළ කාල සීමාවේදී තවත් පාසල් 23 ක කොටසක් පමණක් වසා තැබීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දරුවන් අතර පැතිරෙමින් පවතින පැපොල සමාන වෛරසයක්.

Mohamed Dilsad

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අදයි

Mohamed Dilsad

මහනුවර ප්‍රදේශය ඇතිවූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කොළඹට රැගෙන් ඒමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment