ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ ඇගයීම් කටයුතු සදහා පාසල් 27 ක් වැසෙයි

(UTV| කොළඹ) – උසස් පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් මේ මස 15 වනදා සිට ලබන ඔක්තෝම්බර් මස දෙවනදා දක්වා පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව, කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මාතර – මහානාම මහා විද්‍යාලය සහ කුරුණෑගල – ලක්දාස් ද මැල් මහා විද්‍යාලය මෙසේ වසා දැමෙනු ඇත.

මීට අමතරව අදාළ කාල සීමාවේදී තවත් පාසල් 23 ක කොටසක් පමණක් වසා තැබීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

Mohamed Dilsad

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment