ප්‍රමුඛ පුවත 1

වන අලි සමීක්ෂණය සිදු නොකරයි – වනජීවි දෙපාර්තමේන්තුව

(UTV| කොළඹ) – සැප්තැම්බර් 13 සිට 15 යන දක්වා දිනයන්හි සිදුකිරීමට නියමිත තිබූ වන අලි සමීක්ෂණය සිදු නොකරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශ ගණනාවකට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම වන අලි සමීක්ෂණය සිදුනොකරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සුරියබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ වසරේ වන අලි සමීක්ෂණය කාලගුණ තත්ත්වය යහපත් වු පසු සිදුකරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදු සහන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

රටවල් කිහිපයක තනාපතිවරුන් පැමිණ ජනපතිට සුබ පතයි [VIDEO]

Mohamed Dilsad

මේ සතිය අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය සම්පුර්ණ කරනවා – ඇමති අමරවීර

Mohamed Dilsad

Leave a Comment