විදෙස්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 කට නවතී

(UTV| කොළඹ) – සති 5 කාලයක් සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම අද සිට ක්‍රියාත්මක වේ.

හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අගමැති බෝරිස් ජොන්සන් දැරූ උත්සාහය ඊයේ දෙවන දිනටත් අසාර්ථක වුණි.

ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඊට සහය නොදැක්වීම හේතුවෙන් හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අගමැති බෝරිස් ජොන්සන් දැරූ උත්සාහය අසර්තක් වූ බවයි විදෙස් වාර්තා පවසයි.

මෙහිදී එකඟතාවකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වැළැක්වීමට ඊට පෙර පියවර ගත යුතු බව ඔවුන් බහුතරයකගේ අදහසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෙබනනයේ පිපිරීම්වලින් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂයක්

Mohamed Dilsad

අබුඩාබියේ රථ වාහන 70 ක් ගැටී අනතුරක්

Mohamed Dilsad

Leave a Comment