ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්රල් රුපියල් 05 කින් අඩුකර ඇත.
මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් ද රුපියල් 2.00 කින් අඩු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැත.

Related posts

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව බලවේග කට්ටලයක් සහ එන්ජිමක්

Mohamed Dilsad

වාද්දූව සහ සීනිගම රථ වාහන ගමනාගමනය සීමා වෙයි

Mohamed Dilsad

සුළංගේ වේගය වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment