ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මරුට

(UTV| කොළඹ) – මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක බවුසරක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද අලුයම  12.45ට පමණ කොළඹ – නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේ මාර්ග අසල නවතා තිබූ පොලිස් ජිප් රථයක බවුසරය ගැටී ඇති බවයි.

අනතුරින් ජිප් රථයේ සිට තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේ ඩෙංගු රෝගීන් 4900ක්

Mohamed Dilsad

මුහුදුයාමේදී සැළකිලිමත් වන්න

Mohamed Dilsad

ජනපති කෙන්යා ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment