ප්‍රමුඛ පුවත 1

සෑම විහාරස්ථානයකටම දහම් පාසල් පහසුකම් – ඇමති සජිත්

(UTV| කොළඹ) – වසර 2025 වන විට දිවයිනේ සාම විහාරස්ථානයකම දහම් පාසල් පහසුකම් ලබා දෙන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(12) පෙරරුවේ මහනුවර මල්වතු අස්ගිරි මහා විහාරයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනාටම එක් අයෙකුට රුපියල් ලක්ෂ 100ක මුදලක් විමධ්‍යගත අරමුදලෙන් ලැබෙන බවයි.

එම මුදල් වලින් විහාරස්ථාන වල ඉදිකිරීම් සඳහා   ඉදිරියේදී මුදල් වෙන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UTV නාලිකාවට සිලෝන් තව්හිද් ජමාත් දැමු පැමිණිල්ල [VIDEO]

Mohamed Dilsad

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් වර්ජනයක

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment